ඉන්ධන පොම්ප තුනක් තිබියදිඇයි එකකින් විතරක් ඉන්දන දෙන්නේ..
වාහන සදහා ඉන්ධන ලබාගැනීමට රජය මගින් QR භාවිතා කලයුතු බවට නිවේදනය කර පැය 24ක් යන්නත් පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වනවිටත් ඉන්ධන පොලිම් දකින්නට පවති.
අද දහවල් පංචිකාවත්ත මංසන්ධියේ සිට මාලිගාවත්ත පි.ඩි.සිරිසේන ක්‍රිඩාංගණය දෙසටගමන් ගන්නා විටදි IOC ඉන්ධන පිරවුම් හලේ අද පෙනෙන්නට ඇති දිගු පොලිමයි මේ..
එහිදි ඉන්ධන ලබාගැනිමට පොලිමේ සිටි යතුරැපැදිකරැවෙකු මෙලෙස අප වෙත අදහස්දැක්විය..