පෑලියගොඩ මාළු වෙළද සැලේ පොහොර නිෂ්පාදනාගාරය ගැන කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි..
ඉවතලන මාළු අපද්‍රව්‍ය යොදා ගනිමින් කලක සිට පවත්වාගෙන යනු ලබන පොහොර නිෂ්පාදනාගාරයේ පිටවනදුර්ගන්දය නිසා අවට ජනතාවට සිදුවන පීඩාකාරි තත්වය හේතුවෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා සිය අවධානය යොමුකරවමින් ඒපිලිබදව සොයාබලන ලෙසටත් වාර්තාවක් තමන් වෙතට ලබාදෙන ලෙසටද නියෙේගයක් ලබා දි ඇත.
මෙම වාර්තාව ජුකි 3දා වන විට තමනි වෙතට ඉදිරිපත් කරන ලෙසට පැලියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාට නියමකල බව තවදුරටත් සදහන් වේ.