ණය ගෙවාගන්න බැරි සුළු හා මධ්යයපරිමාණ ව්යයවසායකයින්ට ණය ගෙවන්න බැංකු 15කින් අතදෙයි..

මුල්‍යය ආයතන සහ බැංකු වලින් ණය ලබාගෙන ගෙවාගත නොහැකි මට්ටමක සිටින සුළුහා මාධ්‍ය පරිමාණ ව්යයවසායකයින්ට බැංකු පහලොවකින් ණය ලබාදමේ වැඩසටහනක් ආර්ම්භ කිරිමට නියමිත අතර මුදල් ක්‍රමසම්පාදන හා ආර්ංථික සංවර්ධන අමාත්‍යංශයේ මුල්‍යය දෙපරේතමේන්තුව සදහන් කරයි.
මෙලෙස ලබාගන්නා ණය සදහා මාස 6ක සහනකාලයක් ලබාදෙන බවත් ගෙවිම් කාලය වසර 5ක් වන බව සදහන් කරයි.
මේ සදහා පොලි අනුපාතය 8% වන අතර ,ලංකා බැංකුව,මහජන බැංකුව,රාජ්‍යය උගස් හා ආයෝජන බැංකුව ,නේංෂන් ට්‍රස්ට්,සම්පත්,සෙලාන්,සණස සංවරධන බැංකුව,හැටන් නැෂනල්,පැන්ඒෂියා,ජාතික සංවර්ධන,යුනියන් බැංකුව,කාගිල්ස් බැංකුව, මේ සදහා එකඟතාවය පලකර ඇති බව සදහන් වේ.