අතුරැදහන් වුවන්ගේ කාන්තාවෝ යුක්තිය මතක් කරයි..

අදට ජාත්‍යන්තර කාන්තා දිනය එලබ ඇත.එය එසේ සනිටුහන් වෙද්දි අතුරැදහන් වුවන්ගේ මතකය අමතක කල නොහැකිය.
අතුරැදහන් වුවන්ගේ මව්වරැන් ,දියණිවරැන්,බිරින්දැවරැන් තාවමත් යුක්තිය සොයමින් පසුවෙති. එසේම ඔවුන්ගේ හඬ යටපත් කල නොහැකි බව ද යලි යලිත් මතක්කර දෙමු.
සත්‍යය,යුක්තිය වන්දි ලැබෙන තුරැ ඔවුන්ගේ අරගලය නැවැත්විය නොහැකි බව අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුව කාන්තා දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත්කර මින් කියා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *