අද ව්‍යපාරිකයන් අතර ආයොජන බියක් තියෙනවා..
Shakshouka food park හි ශිරාස් යුනුස් ලංකාවේ ව්‍යපාරික සමාජය නියෝජනය කරනු ලබන ව්‍යපාරිකයෙකි.
ඔහු සිය ව්‍යපාරික අදහස් සහ වත්මනෙහි ව්‍යපාරිකයන්ට පවතින බාධාවන් පිලිබදව ව්යපාරිකත්වයෙන් බලා මෙලෙස අදහස් අප සමග දැක්විය..