ජනවාරියේ අල්ලස් පැමිණිලි 630ක්..
මෙම වසරේ ජනවාරි මාසය අවසන් වන විට දි අල්ලස් පැමිණිලි 630 ක් එම කොමිසමට ලැබි ඇති බව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව පවසයි.
ගෙවිගිය ජනවාරි මාසය තුල අල්ලස් දුෂණ වැරදි සම්බන්ධයෙන් රාජ්‍යය නිළධාරින් හත්දෙනෙකුට මේ වන විට නීතිමය පියවරයන් ගෙන ඇති අතර එම මාසය තුල මෙම කොමිසම මගින් ගත් ක්‍රියාමාර්ග හා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ලබාඇති රාජ්‍යය ආදායම රැපියල් 437,420 ක් බව වැඩිදුරටත් සදහන් වේ.