අඹ යහලුවෝ

කතෘ:-ටී.බී ඉලංගරත්න

ශ්‍රී ලංකාව පුරාවටම බාල මහළු ඕනෑම අයෙක් ඉතා ආශාවෙන් කියවන හා මේ වන විටත් කියවා අවසන් කර ඇති පොත් අතර ඊයේත් අදත් හෙටත් මුල් ස්ථානවල ඇති කෘතීන් අතර අඹ යහලුවෝ නම් වූ කෘතියට හිමි වන්නේ මහා අනර්ඝමත් ස්ථානයකි.මිතුරන් දෙදෙනෙකු අතර ඇති අචල සෙනෙහස හා අධිෂ්ඨානයෙන් යුතුව බාධාක බිඳගෙන ඉදිරියට යන ලමුන් දෙදෙනෙකුගේ කතාවක් මෙම කෘතියේ ඇතුලත් වේ.විටෙක සතුටුදායක විටෙක ජීවිතයේ කටුක අත්දැකීම් ගැනත් ඉතා සියුම්ව නිර්මාණය කර ඇති මෙකී කෘතියේ කතුවරයා සැබෑවටම අති දක්ෂයෙක් බව කිවයුතුමය.සිත් ගන්නා සුලු පිට කවරයකින් යුතු වූ මේ කෘතිය කුඩා දරුවන් අතරද අතිශයින්ම ජනප්‍රිය වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *