විදර්ශනයනට 29 යි..

අනුව දශකයේ නුගේගොඩින් ආරම්භ කරන ලද විදර්ශන ප්‍රකාශන ආයතනයට අදට වර්ෂ 29 ක් ගතවි එය අද මහ සුවිසල් ආයතනයක් බවට පත් ව ඇත.
ප්‍රකාශන ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ලේඛක ලේඛිකාවන් දිරිගන්වමින් සාහිත්‍යය තරගාවලියන් සැලසුම් කරමින් කෙටිකතා සහ නවකතාකරැවන් සමාජගත කරන්නට විදර්ශණ ආයතනය ගත් උත්සාහය පැසසිය යුතුය.
එසේම අද 29වන විදර්ශන සැමරැම අදට යෙදි ඇති බැවින් ඒ නිමිත්තෙන් ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂ ප්‍රමාණ ශ්‍රාස්ත්‍රිය උපහාර කලාපය මහවැලි කෙන්ද්‍රයේ දි සවස 3.00ට පැවැත්වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *