වනජිවි දඩයමට එරෙහි නව නීති සම්පාදනය අවශ්‍යයයි..
ලෝක වනජිවි දිනය අදට යෙදි ඇති අතර සොබාදහමේ සුන්දරත්වය රැකගැනිම සදහා වනජිවින්ගෙන් වන මෙහෙය සුළුපටු නොවන බව වනජිවින් පිලිබද ක්‍රියාකාරින් පවසයි.
නමුත් මේ වන විට මිනිසුන්ගේ අගතිගාමි ක්‍රියාකාරකම් හේතුවෙන් වනජිවින් වදවි යාමේ තර්ජනයකට මේ වන විට ලක්වෙමින් පවතින බව වනජිවි ක්‍රියාකාරිහු පෙන්වා දෙයි.
එම නිසා පරිසර පද්ධතින් ආරක්ෂා කර ගැනිම මෙන්ම වනජිවින් දඩයමට එරෙහිව නිති දැඩිකලයුතු බවත් අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.