SALAM RAMADAN මාර්තු 1 දා දක්වා..
ඉස්ලාමිය ප්‍රජාවගේ සංස්කෘතික අංගකයක් ලෙසට සැම වර්ෂයකම එම ප්‍රජාව සදහා පවත්වනු ලබන “salam ramadan” කොළඹ නගර සභාවට ආසන්නයේ පිහිටි ශ්‍රින්පාත් ප්‍රදේශයේ දි උත්සවාකාරයෙන් ඇරබිණි.
එම වැඩසටහන සවස 5.00සිට රාත්‍රි 12.00වන තෙක් මාර්තු 1දා දක්වා පවත්වන අතර එම ජනතාවගේ සංස්කෘතික අංගයන් සමග ඕමාන්,කුවෙට්,ඉරාන යන රටවල් වල වෙළද කුටි වලින්ද සමන්විත ව ඇත.
මෙය ආණ්ඩුකාර වරයාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති අතර කොළඹ නගරාධිපතිනිය ඇතුළු තානාපතිවරැන්ගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 27වන දා ඇරබිය..
මෙහිදි කොලඹ නගරාධිපතිනිය ඒ පිලිබදව සිය අදහස් දැක්වුයේ මෙලෙසය..