උඹලව මරන්න කියලා අපිට නියෝග ඇවිල්ලා තියෙනවා..

ගාළුමුවදොර අරගලයේ දි පහරකෑමට ලක් වු අරගලයේ ක්‍රියාකාරිනියක වු noor ඒ අමිහිරි අත්දැකීම පසුගිය දිනක කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි මෙලෙස මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරැණි.
අරගලයට යුක්තිය පතා වත්මන් පාලකයින්ට තම හඬ ඉදිරිපත් කරමින් ඇය මෙලෙස සිය අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *