බොදුසිසු සමුළුවෙන් එතල් ප්‍රනාන්දු විවාද තරගාවලිය ලගදීම..

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයෙන් 2026 වර්ෂයේ පවත්වන්නට යෙදි ඇති එතල් ප්‍රනාන්දු අනුස්මරණ විවාද ශුරතා තරගාවලිය පැවැත්විමට මුලික කටයුතු සුදානම් කර ඇති බව බොදුසිසු සමුළුව පවසයි.
මෙම තරගාවලිය පාසල් දරැවන් සදහා පැවැත්වෙන අතර මේ දිනවල අයදුම්පත් බාරගන්නා බවද වැඩිදුරටත් සදහන් වේ.
මේ පිලිබද වැඩිවිස්තර දැනගැනීම සදහා 075-8124406 යන අංකයට ඇමතීමෙන් තොරතුරැ ලබාගතහැකි බව එහි සංවිධායකයින් පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *