මර්දනයට පාර කපන රැ දහයේ නීතිය වහා හකුලා ගන්න..

වත්මන් ආණ්ඩුව මේ වන විට විශ්ව විද්‍යාල ඉලකික කර ගනිමින් ආණ්ඩුවට ආවඩන උපකුලපතිවරුන් හා පරිපාලන නිළධාරින් යොදවාගෙන විශ්ව විද්‍යල සිසුන් මර්දනය අරබාඇති බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මංඩලය පවසයි.
UGC 6/2006 චක්‍රලේඛය හරහාබ මෙයකදිමට ක්‍රියාවය නංවා ඇති බවත් සදහන් කරන අතර කැලණිය විශ්ව විද්‍යලයේ රාත්‍රි දහයෙන් පසුව ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් තහනම් කර ඇති බවද සදහන් වේ.
මෙය විශ්ව විද්‍යල ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය විනාශ කිරිමට ගන්නාලද ප්‍රයත්නයක් බව එම ශිෂ්‍යය සංගමය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *