එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඉල්ලා තවමත් සටන ඉදිරියට..
ලාංකීය මුහුදු සීමාව මැද දි ගිණිබත් වෙමින් සමුද්‍ර දුෂණයද සිදු කරමින් පරිසරයට සිදු වු අගතිය අතිමහත්ය.
ඒ සදහා සටන් වදිමින් තවදුරටත් ඒ සටන අත් නොහැර හඬ නගන ඇය ආචාර්ය අජන්තා පෙරේරා මේවන විට එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනිමේ සටන පිලිබදව පසුගියදා අපවෙතට අදහස් දැක්විය.
එහිදි ඇය මෙලෙස පැවසීය..