18දා සිට සෞඛ්‍යය දත්ත වාර්තා කිරිමෙන් ඉවතට..

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය එලබෙන 18 දා සිට සෞඛ්‍යය දත්ත වාර්තා කිරිමෙන් මුළුමනින්ම ඉවත්වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සදහන් කරයි.
මේ තිරණය ගෙන ඇත්තේ සිය වෘත්තිය ක්‍රියා මාර්ග තිව්‍ර කිරිමේ තීන්දුව සමග මෙලෙස කටයුතු කරන බවයි.
රජයේ වෛද්‍ය නිළධාරින් මුහුණ දෙන ගැටළුවලට මෙතෙක් නිසි විසදුම් නොලැබිම මත මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයන් ගත්බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *