ආශිංක අධික්ෂණ කාරක සභාවේදි මංත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කිරිමට අනුමැතිය..

මේ දිනවල කාගෙත් අවධානයට ලක්ව ඇති පාර්ලිමේන්තු මංත්‍රි වරැන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දි අදාල පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය,යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිලිබද ආශිංක අධික්ෂණ කාරක සභාවේ අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.
ඒ පිලිබදව එහි සභාපති පාර්ලිමේන්තු මංත්‍රි වෛද්‍ය නජිත් ඉංදික ප්‍රකාශකර සිටියේ එම කාරක සභාවේදි ඒක මතිකව එම පනත් කෙටුම්පත සම්මත වු බවකි.
එසේම එම ක්‍රියාවලිය හරහා අපි මොනපාරේද යන්නෙ කියන එක මෙමගින් තහවුරැ කරගත හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *