ගුවන්හමුදාව 75 සැමරැමට සුදානමින්..

ශ්‍රිලංකා ගුවන්හමුදාවේ 75 වන සැමරැම ගුවන් හමුදා මුලස්ථානයේ දි එලබෙන මාර්තු 2 දා පැවැත්විමට මේ දිනවල මුලික කටයුතු සුදානම් වෙමින් පවති.
මෙම සැමරැමට සමගාමිව වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර commander cup ගොල්ෆ් තරගාවලිය,ගුවන්හමුදා පැපැදි සවාරියක්, අධ්‍යපනික ප්‍රදර්ශනයක් සහ ගුවන් සංදර්ශණයක් පැවැත්වෙන බවද ගුවන් හමුදාව නිවේදනය කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *