කුලි නිවැසියන් ආරක්ෂා කිරිමේ පනත නැවත සලකා බලන්න කමිටුවක්..

කුලි නිවැසියන් ආරක්ෂා කිරිම සදහා වු නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නැවත පරික්ෂා කිරිම සදහා කමිටුවක් පත්කලයුතු බව නිතිපති දෙපාර්තමේන්තුව
අධිකරණ වෙතට දැනුම් දි ඇත.
වත්මන් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පෙබරවාරි 6දා නිකුත්කල ගිපියකට අනුව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් නැවත සලකාබැලිම සදහා නව කමිටුවක් පත්කිරිම නියමිතව පවතින බව ජේඡ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දි ඇති බව වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *