අපහාස පැමිණිලි CID දෙන්න බැ..

අපහාස පැමිණිලි සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදිය නොහැකි බව ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසම මගින් නිර්දේශයක් ලබා දි ඇත.
අපහාස යැයි කියනු ලබන ප්‍රකාශයන් අපරාධ වරදක් ලෙසටනොසැලෙකන අතර ඒ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත්කර මින් මානව හිමිකම් කොමිසම කියයි.
එසේම පුද්ගලයන් ට මෙන්ම දේශපාලඥයන්ට එල්ලවන විවේචනයන් ඉවසීමෙන් යුක්තව කටයුතු කලයුතු බව එමකොමිසම මගින් වත්මන් පොලිස්පකිවරයාටද උපදෙස් ලබා දි අරතිබව තවදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *