ගහනවා නම් ගහනවාදේශපාලනය කියන්නේ ඒකටයි..
කිසියම් අයකු විසින් මතවාදි ලෙසට නිස්කාරණයේ පහර දෙන්නේ නම් තමන් ප්‍රතිප්‍රහාරයන් එල්ල කරන බවත් ,ඒක තමන්ගේ දේශපාලන අයිතියක් බවත් කෘෂිකර්ම,ඉඩම් ,වාරිමාර්ග හා පශුසම්පත් අමාත්‍යය කේ.ඩි.ලාල් කාන්ත පවසයි.
එසේ ඔහු ප්‍රකාශ කලේ මහනුවර පැවති උත්සව අවස්ථාවකදි වනඅතර ඒක දේඹපාලනයේ ස්වභාවය බව ද ඔහු වැඩිදුරටත් සදහන් කලේය.