PTA-pSTA පනත් එපා..

දැනට පවතින PTA සහ යෝජිත PSTA යන මර්ධනීය පනත් වහා අකුලා ගන්නා ලෙසට වත්මන් රජයේ බලංධාරින්ට බලකරමින් මීගමු පුරවැසි එකමුතුව සහ සිවිල් සංවිධාන එකතුවෙන් අධිකරණය අමාත්‍යංශය ඉදිරිපිටදි බෙරවාරි 6දා විරෝධතාවයක් පවත්වන බව මිගහුව පුරවැසි එකතුව නිවේදනයක් නිකුත්කර මින් කියා සිටියි.
එම එක්දින විරෝධතාවය අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදි සවස 2.00ට ආරම්භ විමට නියමිත බව එම සංවිධාන පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *