සමාජ මාධ්‍ය වලින් දරැවන් ආරක්ෂා කරගන්න ⁣පෞද්ගලික මංත්‍රි යෝජනාවක්..

මේ වකවානුවේ සමාජමාධ්‍යය සදහා ලමුන් ඇබ්බැහි විමේ ප්‍රවනතාවය ඉහල යාම හේතුවෙන් එමගින් දැයේ දරැ දැරියන් බේරා ගැනිම සදහා විශේෂ අවධානයක් යොමුකලයුතු බව සදහන් කරමින් පෞද්ගලික මංත්‍රි යෝජනාවක් ලෙසට සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මංත්‍රි හර්ෂණ රාජකරැණා පාර්ලිමේන්තුවට එම යෝජනාවලිය ඉදිරිපත් කරන බව පවසයි.
එම යෝජනාවලිය යටතේ ලමුන් ආරක්ෂා කර ගැනීමට විධානයන් සැපයීම,වයස සහතික කිරිම, දෙමාපියන්ගේ අවසරය සදහා ආරක්ෂණ පියවරයන් හදුන්වා දීම, යන කරැණු අන්තර්ගතවි ඇති බවත් මේ සදහා ලමාරක්ෂණ අධිකාරියට අදාල කාර්යභාරය සදහා බලතල පැවරිය යුතු බව ද මෙම යෝජනාවලිය හරහා තමන් බලාපොරෝත්තු වන බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *