ශ්‍රිලංකා නිතිඥ සංගමයට නව සභාපති වරයෙක් පත් වේ..

ශ්‍රිලංකා නිතිඥ සංගමයේ 2026-2027 වර්ෂය සදහා නව නිළධාරි මංඩලය සදහා නව සභාපති වරයා ලෙසට නිතිඥ රජිව් අමරසුරිය පත්විය.
එහි ලේකම්වරයා ලෙසට නිතිඥ නලින් චන්දික සිල්වා පත් වු අතර එලබෙන මාර්තු 28දා ශ්‍රිලංකා නිතිඥ සංගමයේ 52වන වාර්ෂික සංවත්සරය පැවැත්විමට නියමිත බවද එම සංගමය නිවේදනයක් නිකුත්කර මින් ප්‍රකාශ කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *