ගල්කිස්ස උසාවිය බිමේ සිද්ධියේ නිතීය ඉටුවන තුරැ අපි අවධියෙන්..

ගල්කිස්ස උසාවිය භුමියේ ඇතිවු ප්‍රශ්ණකාරි අවස්ථාව සම්බන්දයෙන් පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටියේ එම සිද්ධියට භාජනය වු පොලිස් නිළධාරියා සම්බන්දයෙන් තමන් පෙනී සිටින බවකි.
එසේම මේ වන විට විශ්‍රාමික විශේෂ කාර්යබලකා නිලධාරින් පිරිසක්ද පෙනිසිටිමට නියමිත ව පවති.
සමාජ මාධ්‍යය හරහා සංසරණය වන විඩියෝ වෙන්ද අදාල නිතිවේදියාගේ ක්‍රියාකලාපය හොදින් පෙන්නුම් කරන අතර මුලික විමර්ශණයක් සිදුවන බව ද වාර්තා වේ.
එසේම ශ්‍රිලංකා නිතිවේදි සංගමයද මාධ්‍යය නිවේදනයක් නිකුත්කරමින් මෙම සිද්ධිය වෘත්තිය සදාචාරාත්මක භාවයට හානිදායක බව ද සදහන් කරයි.
අප ද මෙම සිද්ධිය අනුමත නොකරන අතර නිතිය ඉටුවන තෙක් අවධියෙන් සිටින බව මතක්කර දෙමු