සංවර්ධන නිළධාරින්ගේ ගැටළුවජනපති මැදිහත්ව විසදයි..

දින ගණනාවක් මාරාන්තික උපවාසයක් අරබමින් තමන් ගුරැ සේවාවට අන්තර් ග්‍රහණය කර දෙන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලමින් උපවාසයක් ඇරබු උපවාස කරැවන්ට ජනපතිවරයා මැදිහත්ව සාකජ්චාවක් ලබාදීමෙන් අනතුරුව ඒ සදහා විසදුම් ලබාදිමට එකඟතාවය පලකර ඇත.
මේ වන විට සංවර්ධන නිළධාරින් 16,000ක් සිටින බවත් ගුරැසේවා ව්‍යවස්ථාවට අනුව ජාතික ගුරැසේවා විභාගයට පෙනි සිටින ලෙසට ජනපති විසින් ඔවුනට ප්‍රකාශ කල අතර ගුරැවෘත්තියේ අභිමානය සුරක්ෂිත කිරිමට තමන් බැදි සිටින බවත් සංවර්ධන නිළධාරින් ට ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *