නොරොච්චෝලේ සේවකයින්ට පිටතට තොරතුරැ දිම තහනම්..
නොරොච්චෝලේ බලාගාරයේ ඇතුලාන්තය සම්බන්දයෙන් බාහිර පාර්ශවයන් සදහා තොරතුරැ ලබා නොදෙන්නැයි එහි සේවකයන්ට පාලනාධිකාරිය විසින් දන්වා ඇති බව වාර්කා වේ.
මේ සම්බන්දයෙන් බලාගාරයේ කාර්ය මංඩලය දැනුවත් කරමින් චක්‍රලේඛයක්ද නිකුත්කර ඇති අතර ගල්අගුරැ ඇනවුම් කිරිම සම්බන්දයෙන් පවතින තත්වයන් මත මෙම තිරණය ගෙන ඇති බව වැඩිදුරටත් සදහන් වේ.