ඉන්ධන මිල සංශෝධනයක්..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන්සංශෝධනය කර ඇත.
ඒ අනුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කර මින් ලංකා සුදු ඩිසල් රැ.277.00 ලෙසද,ලංකා සිපුරි ඩිසල් රැ.323.00 ලෙසද, ලංකා භුමිතෙල් රැ.182.00 ලෙසද,ලංකා පැට්රල් 92 රැ.292 ලෙසද ,95 රැ.342 ලෙසද සංශෝධනය කර ඇත.
මේ පිපිබදව වැඩි විස්තර දැනගැනීමට 0117296248/0117296130 අංකය වලට ඇමතිමෙන් තොරකුරැ ලබාගතහැකි බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *