මාර්ග වල වේග සීමා යාවත්කාලින වෙයි..
දැනට රටපුරා පවතින මාර්ගයන්හි වේග සීමාවන් යාවත් කාලීන කිරිමට මුලික කටයුතු සුදානමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික කවුන්සිලය පවසයි.
මේ වන විටත් එහිමුලික වැඩකටයුතු අවසන් අදියරේ බව එම කවුන්සලයේ සභාපති මංජුල කුලරත්න වැඩිදුරටත් සදහන් කරයි.
මෙම වැඩසටහන එලබෙන 31වන දා ට පෙර සිදුකරන බවද සදහන් වේ.