සමාජමාධ්‍යය ලමුන්ට තහනම් කිරිමට අවධානය..

වයස 12ට අඩු පාසල් දුවා දරැවන් සදහා සමාජමාධ්‍යය භාවිතා කිරිම සම්බන්දයෙන් සිමා කිරිම සදහා මේ වන විට රජයේ අවධානය යොමුවි ඇත.
මේ වන විට ලමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ඒ පිලිබදව අවධානය යොමුව ඇති අතර වයස 12ට අඩු ලමුන් සදහා දුරකතන භාවිතය සම්පුර්ණයෙන්ම නතර කර වන අන්දමට යෝජනාවක් ඉදිරිපත් වි ඇති අතර ඊට සමගාමිව සමාජ මාධ්‍ය ද තහනම් කිරිමට අවශ්‍යය ව පවතින බව සදහන් වේ.
2025 වර්ෂය තුල පමණක් ලමුන් හා සම්බන්ධ පැමිණිලි 10455ක් ජාතක ලමාරක්ෂණ අධිකාරිය වෙත ලැබි තිබෙන අතර එම පනතට අනුව 8514ක් බාරලෙන ඇති බවද සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *