පෙර පාසල් අධ්‍යපනය 2027 වෙනසකට..

වසර 2027වන විට දි පෙරප⁣ාසල් අධ්‍යපනය සදහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ත්,ඊටපෙර මුල්ලමාවිය ගුණාත්මක අන්දමට ඉහල නැංවිමට මුලික කටයුතු ක්‍රියාත්මක කරන බව කාන්තා හා ලමා කටයුතු අමාත්‍යය සාරෝජා සාවිත්‍රි පොල්රාජ් කියයි.
මුල්ලමාවිය සංවර්ධනය සදහා වන ජාතික විෂය මාලා රාමුව පිලිබදව පැහැදිලි කරමින් පෙරපාසල් ගුරැවරැන්ට මෙන්ම මුල් ලමාවිය සංවර්ධන නිලධාරින්ට සිය අභියෝග බෙදාගැනිම සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති සාකජ්චාවකදි ඇය මෙලෙස අදහස් දැක්විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *