GMOA ප්‍රශ්ණ වලට උත්තර ඉල්ලා පැය 48 ක් කල් දෙයි..
වෛද්‍යවරුන් මේවන විට මුහුණ දි ඇති ගැටළු වලට උත්ර ලබාදිමට මැදිහත් විම සදහා පැය 48ක කාලයක් ලබාදි ඇති බවත් එසේ නොවුවහොත් දැනට දියත්කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩිකරන බවද රජයේ වෛද්‍ය නිළධාරි සංගමය අවධාරණය කරයි.
වැටුප් ගැටළුව ,සේවා ව්‍යවස්ථාව,ස්ථාන මාරැ ක්‍රමවේදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මේ සදහා මුල්වි ඇති අතර එම සංගමය විෂයභාර අමාත්‍යය වරයා වෙතද ලිඛිතවදැනුවත් කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.