ලංකාවේ රාජ්‍යය ආයතන 60% වඩා දුෂිතයි..

ලංකාවේ රාජ්‍යය ආයතන පිළිබදව මගේ තක්සේරැව වන්නේ 60% වඩා දුෂිත බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

අපේ රටේ ඉන්නා මිනිස්සු දුෂණ විරෝධි නම් ,කවුද මේ ආකාරයට දුෂණ කරන්නෙ ..වෙන කොහේන් හරි රටකින් ඇවිල්ලාද.. යනුවෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් වත්මන් රාජ්‍යය ආයතන පිළිබදව පිලිකුල් සහගතව පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *