GMOA වෘත්තිය ක්‍රියා මාර්ගය අරබයි..

සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ගේ නොවිසදා ඇති ගැටළු පිලිබදව තම සංගමය විසින් ඉදිරිපත් කල යෝජනාවන්ට අදාලව සෞඛ්‍ය අමාත්‍යය වරයා විසින් ඊට විසදුම්නොයෙදිම හේතුවෙන් නැවතත් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අරබා ඇත.
සියළුම සෞඛ්‍ය කදවුරැ,රසායනාගාර සේවා,රෝගින්ට නිර්දේශිත තුන්ඩු නිකුත් කිරිම,රෝහල් තුල සායනික ප්‍රතිකාර කිරිම,ඖෂධ නොමැති විටදි පිටතින් ගැනිමට නිර්දේශ ලබාදිම ඇතුළු කරැණු සදහා අවධානය යොමු කරමින් එම සේවාවලින් ද ඉවත් සිටින බව එම සංගමය පවසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *