රෙගුව ජනවාරියේ ආදායම් ඉලක්ක අභිමවයි..
ශ්‍රිලංකා රේගු දෙපාර්තමේන්තුව ජනවාරි මාසයට අදාලව තම අදායම් ඉලක්කයන් සපුරා ගැනීමට සමත් වි ඇත.
ඒ අනුව ජනවාරි මාසයේ අපේක්ෂිත අදායම් ඉලක්කය වු රැපියල් බිලියන 160.2 මුදල පසුකරමින් ජනවාරි 22 දා වන විට රැපියල් බිලියන 175.4ක ආදායමක් රේගුව විසින් උපයාගෙන අවසන් වු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
රේගු ඉතිහාසයේ 2025 වසරේදි වැඩිම ආදායම් ඉපයු වසර ලෙස සදහන්ව පවති.