ප්‍රමිතියෙන් ⁣තොර ප්ලාස්ටික් නිෂ්පාදනය කලහොත් දඩය මිලියනයක්..

ප්‍රමිතියකින් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සහ ඒවා බෙදාහැරිම සිදුකරනු ලබන නිෂ්පාදනකයන්ට පනවන ලබන දඩමුදල මිලියනයක් දක්වා ඉහල දැමිමට මුලික කටයුතු සුදානම් වන බව වාර්තා වේ.
ඊට සම්බන්ධ පරිසර පනත් කෙටුම්පත මගින් අවශ්‍යය ප්‍රතිපාදන සපයා ඇති බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *