ලමා අපචාර නඩුවලින් 43%ක් විමර්ශන අවසන් කර නැ..
පසුගිය වසර එකොලහාමාර තුල ලමා අපචාර සිද්ධින් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි වලින් 43%ක් විමර්ශන කටයුතු අවසන්කර නැති බව විගණකාධිපති වරයා විසින් 2024 වර්ෂයට අදාලව නිකුත් කල විගණන වාර්තාව මගින්ඉ පෙන්වා දි ඇත.
එම වකවානුව තුල පැමිණිලි එක්ලක්ෂ හත්දහස් හයසිය හටදෙකක් ලැබි ඇති බවද සදහන් වේ.
ලමා අපචාර වලට අදාලව තින්දු ක්‍රියාත්මක කිරිමට මෙවැනි පසුබිම් තිබෙන විටදි එය මහත් බාධාවක් බව එම වාර්තාව මගින් සදහන් කර ඇත.