යුක්තිය ඉල්ලු සන්ධ්‍යා එක්නැලිගොඩට මරණ තර්ජන..

අතුරැදහන් කරවු මාධ්‍යවේදි ප්‍රගිත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ වසර 16ක් පුරාවටම සිය ස්වාමියා වෙනුවෙන් යුක්තිය අයැදමින් පසුවන පසුබිමක චුදිත බුද්ධි නිළධාරියාට ලබාදුන් උසස්විම වහා අවලංගු කරන ලෙසට තම විරෝධය පාමින් වත්මන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරිමෙන් පසුව ඇයට පසුගිය 16වනදා තමන් විශ්‍රාමික මේජර්වරයෙකු බවද පවසා ඉකා අශිෂ්ට ලෙසට දුරකථනයෙන් තර්ජනය කර ඇති බව වාර්තා වේ.
ඔහුගේ තර්ජනයෙන් “දැනගනින් නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ යනුවෙන් කීමද ඉතා ඛේදජනක තත්වයක් බවකි.
මෙම රජය යටතේ වත් තමන්වෙතට යුක්තිය ඉටුවියයුතු බව ඇයගේ විශ්වාසය වන බව තවදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *