නන්දන ගුණතිලක දිවියෙන් සමුගනී..
වර්ෂ 1999දී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේෂකයා වු නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වි ඇති බව වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේන් පුර්ණ කාලීනව දේශපාලනයට පිවිසි ඔහු කළුතර දිස්ත්‍රික්කය බල ප්‍රදේශය වු අතර පසුගිය 88-89 එම පෙරමුණ මර්දනය ලක්වන වකවානුවේ එය ගොඩනැගිම සදහා කටයුතු කල අයෙකු වේ.
හදිසි රෝග තත්වයෙන් පසුව ඔහු රෝහල් ගතව පසුවිමෙන් පසුව මියයන විට වසස 63 පසුවිය.