දිට්වා වෙන් 93%කට රැකියාව අහිමි වෙයි..


පසුගිය වකවානුවේ පැවති දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ආපදාවන්ට ගොදුරැ වු ප්‍රදේශවල ජනතාවගෙන් 93% ටම සිය ආදායම් මාර්ග අහිමිවිමේ අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තාවකින් හෙලිකරයි.
මෙම වාර්තාව සදහා සුලිකුණාටුව හරහා ප්‍රබල ලෙසට බලපැම් ඇතිවු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිය වාර්තාව සකසා ඇති බවද සදහන් වන අතර එලෙස හානි වු ප්‍රදේශවල යටිතල පහසුකම් නැවත ගොඩනැගිමේදි සහ අනුමැතිය ලබාගැනීමේදි අදාල ආයතන වල පවතින දුර්වලතාවයන් නිසා නිරන්තරයෙන්ම ප්‍රමාදයන්ට ලක්වන බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *