මහනාමේ විදුහල්පතිට කාගේ හයියක්ද..
කොළඹ මහානාම විද්‍යාලයේ ලමා අපචාර සිද්ධිය සම්බන්දයෙන් තොරතුරු වසන්කරමින්,අගතියට පත් වු පාර්ශවයන්ට වක්රාරකාරව බලපැම් කරමින් සිටි වත්මන් විදුහල්පති වරයා සම්බන්ධයෙන් අධ්‍යපන බලධාරින් තීන්දු නොගන්නේ මන්දැයි විද්‍යාලයිය දෙමව්පියෝ මෙන්මආදි සිසුවන් අසති.
තත්වය එසේ වෙද්දි පසුගිය වකවානුවේ මෙවැනිම සිද්ධියක් මොරටුව පාසලක සිදුවෙද්දි වහාම ක්‍රියාත්මක වන පරිදි එම විදුහලේ විදුහල්පතිවරයාව එම තනතුරේන් ඉවත්කර පරික්ෂණයන් අරබා තිබුණි.
එසේම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාතික අධ්‍යපන ආයතනයේ ප්‍රධානියාටද එම තනතුරෙන් ඉවත්වන ලෙසට කියු අධ්‍යපන බලධාරින් මහනාමයේ වත්මන් විදුහල්පති වරයාට තවදුරටත් එම තනතුරේ සිටින්නට ඉඩසැලැස්විමද වැරදි පුර්වාදර්ශයක් නොවේද..