දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ මලෛයහ ජනතාව කොයිබටද..
දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ මලෛයහ ජවතාවගේ ඉරණම කෙබදු වේද යන්න පිලිබදව එම ප්‍රජාව නියෝජනය කරමින් ඔවුන්ගේ හඬ කොලඹ ලිබර්ටි වටරවුමේ පැවති තෛපොන්ගල් උලෙලේදි එහි නියේජිතයෙකු සිය අදහස් දැකවිය.
එහිදි ඔහුපලකල අදහස් මෙසේය..