දැනගෙන හිටියා සුලිකුණාටුවක් එනවා කියලා..
සුලිකුණාටුවක් එන බව දැනගෙන සිට ඊට අදාල පිලියම් යෙදිම මගහැර සිටිම නිසා එයින් අගතියට පත් වු පොදු ජනතාවට සාධාරණය ඉටුකලයුතු බව පවසමින් ආචාර්ය අජන්තා පෙරේරා මානව හිමිකම් කොමිසම වෙත ගොස් ඊට අවශ්‍යය කටයුතු සදහා මැදිහත් වන ලෙසට එම කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
එහිදි මාධ්‍යය වෙත දහස් දක්වමින්…