බාල බෙහෙත් ගෙන්විමේ සිද්ධියට යුක්ති ඉල්ලු විටදි සෞඛ්‍යය බලධාරින් මග හරි..

බාල බෙහෙත් ගෙන්විම නතර කරන ලෙසටත් ,ඒසදහා අතර මැදියන් ලෙසට කටයුතු කල පාර්ශවයන් සදහා නිසි දඩුවම් මෙතෙක් නොලැබිම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින්ට ලියවිල්ලක් භාර දිමට සමාජ ක්‍රියාකාරින් එම අමාත්‍යංශය ගියේය.
එහිදි එය භාර ගැනිමට කිසිදු නිළධාරියෙකු ඉදිරිපත් නොවු පසුබිමක සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත මෙලෙස අදහස් දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *