දින එකොලහාට අලි මරණ 4ක්..

අනුරාධපුර ප්‍රදේශයේදි අලි පුළුස්සා දසවද දි මරණයන්ට පත්කල චුදිතයන්ට අධිකරණය මගින් දඬුවම් ලෙසට යලිදු කිසි දිනෙක අලි ඝාතනයන් නොකරන්න⁣ට දෙවරක්ම ඇප ලබා නොදිමද විශේෂත්වයක් ව පවතිද්දිත් දින 11ක් ඇතුලත තවත් අලි මරණ 4ක් සිදුව ඇති බවද වාර්තා වේ.
ඊයේ දිනය වන විට පොලොන්නරැව වැලිකන්ද ප්‍රදේශයේ 286සිංහපුර වසමේ අනවසර විදුලි රැහැනක පැටලි වන අලියෙකුට තම ජිවිතය අහිමි විය.
එසේම මේවන විට එලබෙන 16වනදා පසුගියදා පුළුස්සා මරණයට පත්කල සිද්ධියට අදාලව නඩුකටයුත්ත යලි විභාගයට ගැනිමටඉනියමිතව ද පවති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *