අදායම් ඉලක්කයන් අභිමවා ගිය තෑපැල..
පසුගිය වකවානුවන් තුල දිගින් දිගටම පාඩු ලබමින් ,මහාභාන්ඩාගාරයේ පවා නිරන්තරයෙන් කතාබහට ලක්වෙමින් තිබු තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය 2025 වසර අවසන් වන විට එම වර්ෂයට අදාලව ලබාදි තිබු ආදායම් ඉලක්කයන් අභිමවා ගොස් ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
වර්ෂ2025දි ඉපයිය යුතු ආදායම් ඉලක්කය රැපියල් මිලියන 13,100ක් වු බවත් එමමිල දශකයන් සපුරාගත් බව තැපැල්පතිවරයා පවසයි.
ඉදිරියේදි මහාභාන්ඩාගාරයෙන් යැපිමේ ක්රමවේදයෙන් නිචහස්ව කටයුතු කරන බවත් සේවක පුරප්පාඩු පෙබරවාරියේ දි කිසියම් ප්රමාණයක් පිරවිමට නියමිතවපවතින අතර මෙම වසරේද පවතින ආදායම් ඉලක්කයන් සපුරාගැනිමට හැකිකායාවක් පවතින බවද සදහන් වේ.