හයේ පොතට ගන්නේ නැතුවආප්ප දැමිලි පුද්ගලිකව කර ගන්න..
රජයේ විෂය නිර්දේශයන් සදහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් යටතේ විකෘති ලිංගික ලිංගික ක්‍රියාකාරකම් උද්දීපනය වන ආකාරයට වෙබ් අඩවි තොරතුරැ අඩංගු කිරිම පිලිබදව සිය අප්‍රසාදය පලකරමින් මහිතලේ රජමහා විහාරාධිපති හිමියන් අවධාරණය කලේය.
රජයේ පෙල පොත් සදහා මෙවැනි විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුලත් කිරිම් කිසිසෙත් අනුමතකල නොහැකි බවත්, මේ හරහා අපේ රටේ දරැපරපුරට ඇතිවන බලපැම් සම්බන්දයෙන් උන් වහන්සේ සිය පිලිකුලෙන් යුතුව සිය විරෝධය පලකරයි.
පසුගිය වකවානුවෙත් ඒ ආංණ්ඩුවල ගල්බාස්ලා සිටි බවත් ,ඒ අතරේම ආප්ප බාස්ලා සිටි බවත් ,එසේම ආප්පියෝද ඉන්න පුළුවන් බවද සදහන් කල අතර අනාගත දරැවන් වෙනුවෙන් සියළු දෙනාම අවධියෙන් සිටිය යුතු කාලය එලබ ඇති බවද ප්‍රකාශ කලේය.