හයවන ශ්‍රේණියේ මොඩියුලයේ සමරිසි වෙබ්අඩවිය පිලිබදව CID පරික්ෂණයක් අරබයි..

මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ රහස් පොලිසිය වෙත පැමිණිලි ලැබි තිබෙන බවත්,6 වන ශ්‍රේණියේ ඉංශ්‍රිසි භාෂාවේ මොඩියුලයේ සදහන්ව ඇති සමරිසි වෙබ්අඩවිය පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මේවන විට ජාතික අධ්‍යපන ආයතනයේ අධ්‍යක්ෂ මංජුලා විදානපතිරණ එම තනතුරේ තාවකාලිකව ඉවත්ව ඇති බවත් ,සියළුම පෙල පොත් පරික්ෂා කිරිමෙන් අනතුරුව කලාප මට්ටමින් පෙල පොත් නිකුත් කරන බව අධ්‍යපන ලේකම නාලක කළුවැව පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *