දිනන දකුණෙන් ආණ්ඩුවට නිවේදනයක්..

ත්‍රස්තවාදයට එරෙහිවිම මුවාවිගෙන අතීශය මර්දනීය නීති හදුන්වා දීමට රජය පියවරයන් ගැනීම සදහා සිය විරෝදය පලකරන බව දිනන දකුණ සාමුහිකය නිවේදනයක් නිකුත් කර ඇත.
වත්මන් රජයේ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්මත කර ගැනිම පිලිබදව තම විරෝදය පගකරන බවත් ,මෙම පනත් සම්බන්දයෙන් පුළුල් ජනතා කතිකාවතක් වහා ඇරබිය යුතු බව එම සාමුහිකය පවසයි.
රජය විසින් අළුතින් හදුන්වාදෙනු ලබන රාජ්‍යය ත්‍රස්ත වාදයෙන් ආරක්ෂාකර ගැනීමේ නව පනත 1979 බ්‍රිතාන්‍යය අනුක්‍රමණය මගින් 1979 අංක 48 දරණ ත්‍රස්තාදය වැලැක්විමේ පනත මුලික වෙනස් කම් නොමැති බවද එම සාමුහිකය අවධාරණය කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *