නෙස්ලේ නිවසින් අළුත් අවුරැද්දටකොටුව දුම්රිය පල අභියසින් ප්රවර්ධනය අරබයි..
නෙස්ලේ ලංකා වෙළද ජාලය නව වසර සදහා ජනතාවට සුභාශිංසනය එක් කරමින් තම නිෂ්පාදනයක් වු නෙස්කැෆේ දුමියරියට ඇතුළු වන සහ දුම්රියේ සිට කාර්යාල සදහා පිටත්වන ජනතාවට නොමිලේ ලබාදිමේ සේවාවක් අද දියත් කරමින් ඇත.
මෙම සමාගමේ අද පලමු මෙම වසරේ පලමු ප්රවර්ධන වැඩසටහන ලෙසට කොටුව දුම්රිය පලෙන් ඇරබු බව එම සමාගම පවසයි..