ඇත්ත ලියන්න !
තම හදවතට එකඟව මාධ්‍යය භාවිතා කරන ලෙසත් ,අසත්‍යය ප්‍රචාරයන් ජනතාව අතරට ගෙන නොයන ලෙසත් ,අපි මාධ්‍යයට ඒ සදහා ප්‍රජාතන්ත්‍රවාදය ලබා දි තිබෙන බවත් වැවිලි සහ ප්‍රජායටතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යය සුන්දරලිංගම් ප්‍රදිප් පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසීය.
පසුගිය වකවානුවන් තුල මාධ්‍ය ආයතන වලට ගිනිතියපු උදවිය දැන් මාධ්‍යය නිදහස වෙනුවෙන් හඬ නගන බවත් ඔවුනට ඒ සදහා ලෙනි සිටිමට කිසිදු අයිතියක් නැති බවද වැඩිදුරටත් ඔහු පවසයි.
අපි ඉල්ලන්නේ මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය දීලා තිබෙන බවත් ,අපිට පක්ෂපාතිව ලියන්න කියලා කියන්නෙත් නැ,ඇත්ත ලියන්න කියලයි අපි ඉල්ලන්නේ යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යයවරයා වැඩිදුරටත් සදහන් කලේය.